මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිටමාරුව කලාපයේ කළුගහකඳුර විද්‍යාලයේ හා මීගහකිවුල කලාපයේ මීගහකිවුල ප්‍රාථමික විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී 2019.06.22 වන දින අඩු ආදායම්ලාභී පවුල් 1055 ක් සඳහා සමෘද්ධි ප්රදානය කිරීම ඌව පළාත් ගරු විපක්ෂ නායක ර.මු. රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
















